සර්වාගමික කණ්ඩායමක් අද කේප්පාපිලවු යයි..

අදට දින 15ක කාලයක් සත්‍යග්‍රහයේ නිරතව සිටින මුල්ලතිව් කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ට සහාය ලබාදීම සඳහා අද දින ගාල්ලේ සිට සර්වාගමික කණ්ඩායමක් කේප්පාපිලවු ප්‍රදේශයට පැමිණීමට නියමිත බව පැවැසේ. කේප්පාපිලවු ප්‍රදේයට අද දින වර්ෂාව අද හැලෙන නමුත්, සිය දරුවන් සමඟ එම ජනතාව දැඩි දුෂ්කරතා මැද තම අරගලය පවත්වාගෙන යමින් සිටිති. එම ජනතාවට සහාය පළ කර සහ හමුදාව … Continue reading සර්වාගමික කණ්ඩායමක් අද කේප්පාපිලවු යයි..